Sold By: Sadisa Marketing
මෙන්න ආවා ගෑස් ඉතුරුකරන අළුත්ම ගැජට් එක.
ගෙදර ගෑස් සිලින්ඩරේ වෙනදා පාවිච්චි කරන කාලයට වඩා 25%ක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ ගැජට් එක ඔයත් පාවිච්චිකරනවා නම්.
ගෑස් ඉතුරුවෙනවා වගේම භාජනය ලෙස්සන්නේ නැතුව පහසුවෙන් උයන්නත් මේක හරිම පහසුවක් සලසන්නේ.
හඳුන්වාදීමේ මිල යටතේ ඔබත් අදම මිලදී ගන්න.
එකක් රු.1,450/-. දෙකක් ගන්නවානම් රු.2,000/-ක් පමණයි. ලංකාවේ ඕනෑම තැනකට ගෙනවිත් දීමේ පහසුකම සහිතයි.
Categories: Hot Promotions, Home & Kitchen, Home Improvements