Sold By: Sadisa Marketing
මෙන්න ඔබ ගොඩක් අය හොයපු 5 in 1 Cooling Fan එකේ අළුත්ම Stock එක ආවා...
• Office එකට, පාඩම් කරන දරුවගේ මේසෙට වගේම නිදන කාමරයටත් නියමෙටම ගැලපෙනවා.
• ඔබ නිතරම වාහනේ ඉන්න කෙනෙක්නම් A/C දාගෙන ඉන්නවා වගේම Cool එකේ ඉන්න හොඳම අඩුම වියදම් ගැජට් එක
• අනිත් Fan වල වගේ ඇඟ වේලීමක් වෙන්නේ නැති නිසා දවසම ප්‍රබෝධයෙන් ඉන්න
• ඔබ කැමති සුවඳවිලවුන් වර්ගයක් මේ වතුර එකට එකතු කරල කාමරේ, Office එක වගේම ඔබේ වාහනයට සිත් ඇදගන්නා සුළු හොඳම හොඳ සුවඳක් ලබා දෙන්නත් පුළුවන්
• USB cable එකක් මගින් විදුලිය ලබා දෙන නිසා Power Bank එකක් තියෙන තැනකදී උනත් පාවිච්චි කරන්න පුළුවන්
• වේග 3කින් ක්‍රියාත්මක කළ හැකි Fan එක, ප්‍රමාණ 3කින් කළ හැකි ජලවාෂ්ප විදිනය හා වර්ණ 3කට දැල්වෙන ආලෝක රටා සහිතයි
• වසරක අසමසම වගකීම් කාලයක් සහිතයි