0 0
0
No products in the cart.

2 in 1 Solar Light & Security Dummy Camera

Rs 1,990.00 Rs 3,600.00

Sold By: Sadisa Marketing

🌞💡 ආරක්ෂාවට ආලෝකය - විදුලි බිලට තිත 🌞💡
🔰2 in 1 Solar Light & Security Dummy Camera🔰
ඔබේ ගෙවත්තට | ගරාජයට | ගේට්ටුව අසලට | ආරක්ෂාව අවශ්‍ය ඕනෑම එළිමහන් ස්ථානයක් සඳහා මෙම 2 in 1 Solar Street Light ඒක බාවිතා කර ඔබගේ ස්ථානය ආරක්ෂාකර ගන්න
🟢දහවල් කාලයේ සූර්ය ආලෝකයෙන් ආරෝපණය වේ.
🔴රාත්‍රියේදී අඳුර සමග ස්වයංක්‍රීයව දැල්වෙන ආකාරයට හෝ
🔵කිසියම් පුද්ගලයෙක් ලාම්පුව අසලින් යන විට ස්වයංක්‍රීයව දැල්වෙන ආකාරයට සැකසිය හැක
🟠SMD LED 77 කින් සමන්විතයි
🟣අවුවට වැස්සට හොදින් ඔරොත්තතු දෙයි
🟡සවි කිරීමට පහසුය
⚫දුරස්ථපාලකය මගින් පාලනය කල හැක
ඇණවුම් කිරීම සඳහා Get Offer ක්ලික් කර ඔබගේ විස්තර අප වෙත ලබා දෙන්න. වැඩකරනා දින 3ක් ඇතුළත ඔබේ නිෂ්පාදනය ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙන්නම්. නිෂ්පාදනය ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙනවන්න.
 

Quantity

0.00

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Submit Your Review

Please login to write review!

0 reviews for "2 in 1 Solar Light & Security Dummy Camera"

Related products